Sunday 17th of May 2026

English Tamil
Advertiesment


රවී සිය රක්ෂණය ප්‍රතික්ෂේප කරයි-දිට්වා අරමුදලට පරිත්‍යාග කරයි


2026-05-16 1293

 

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන රුපියල් දෙලක්ෂ පනස් දහසක ප්‍රතිලාභ සහිත සමූහ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ තමාට හිමි හිමිකම ප්‍රතික්ෂේප කර, එම මුදල් දිට්වා අරමුදල වෙත ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම මේ වන විට ලිඛිතව පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පරිපාලන වෙත යොමු කර තිබේ.

 

 

Advertiesment